හැන්ගුන දේවල් හොයන්න කැමතිද?






හැන්ගුන දේවල් හොයන්න කැමති අයට මේක හොද ආරන්චියක්. මේක නුවණ වඩන ගේම් එකක්. version 2ක් තියෙනවා. flash game එකයි pc game එකයි. . flash game එකට වඩා pcgame  එක ගොඩක් ලස්සනයි. දෙකම ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.

Mystery P.I. - Stolen in San Francisc
(pc game)

Hidden Souvenirs
(flash game)

Virtual Farm, ගොවිරාළ ඔබයි මේ හේනේ...

ඔබේම ගොවිපොලක හිමිකරුවෙක් වන්න. සතුන් බලා කියා ගන්න, එලවළු වර්ග වවන්න. Barn Buddy අත්දකිම නව ආකාරයකින් විදගන්න. 

Sprocket Rocket ඔට්‍ටුයි බැරුවට…..

sr

Genre: Adventure, Puzzle
Editor’s Rating:  5/5

 
Copyright © ALIEN TITAN