හැන්ගුන දේවල් හොයන්න කැමති අයට මේක හොද ආරන්චියක්. මේක නුවණ වඩන ගේම් එකක්. version 2ක් තියෙනවා. flash game එකයි pc game එකයි. . flash game එකට වඩා pcgame එක ගොඩක් ලස්සනයි. දෙකම ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.
Mystery P.I. - Stolen in San Francisc
(pc game)
DOWNLOAD FULL 50MB
Hidden Souvenirs
(flash game)
DOWNLOAD FULL 6.2MB