Plants vs Zombies තාම ගැහුවේ නැද්ද?




ගොඩක් අය මේ Game එක ගහලා ඇති. ඒ මේක ඒ තරමම් ප්‍රසිද්ධ නිසා. ගැහුවේ නැතිකෙනෙක් ඉන්නවානම් ගන්න. එත් ඔබට නාස්ති කරන්න මාස තුනක් විතර තියෙනවානම් විතරක් download කරගන්න. මේක සරල game එකක් වුනට අබ්බැහි වෙනවා. ‍රැට නින් යන්නේ නෑ. මේකේ levels ඉවරකරනකන් කන්න බොන්නවත් හිතෙන්නේ නෑ. හිතනවා ඇති මේ මොන විහිලුවක්ද මූ කියන්නේ කියලා. අපි සිංහල මිනිස්සු අපි මොකටද එකිනෙකාව රවට්ට ගන්නේ. ඉහත කී කිසිම දෙයක් බොරු නෙවේ.

DOWNLOAD FULL   23.5MB
 
Copyright © ALIEN TITAN